Virtual Box


හලෝ කස්ටිය.. දැන්නම් හැකින් පැත්තෙන් ටිකක් ඇත් වෙලා ඉන්නෙ. :(නිකන් thread එකක් දාන්න හිතුනා. (අපි කවද්ද හැකින් දැම්මෙ... :sleepy:  :-/ )
අද කියන්නෙ Virtual box එක ගැන. හුගක් අය අහලත් ඇති. හුගක් අය ගාව මෙක දාගෙනත් ඇති.. virtual box එක කියන්නෙ dualboot කරනවා වගෙ තමයි.මෙක open soruce software එකක්.. මෙකෙන් පුලුවන් තමන්ට ඔනා ඔනෙම operating system එකක් හෝ වැඩි ගානක් windows ඇතුලදි දාගන්න. Dualboot කරල කෙල වෙන seen එකක් වගේ/දාගන්න තෙරෙන්නෙ නැති එව්න්ට මෙක වටිනවා. එත් මෙක os හුගක් පාවිච්චිකරන අයට ගොඩක් වටිනවා. හරි වැඩෙ පාටාන් ගමු...

:rolleyes: (අදාල platform එක download කරන්න)


බාගත්තනම් install කරගෙන වැඩෙට බහිමු.




හරි install කරගත්තනම් දැන් බලමු Oparating System එකක් දාගන්න හැටි.

මුලින්ම virtual machine එකක් හදගෙන ඉන්න ඔනේ.


ඔය උඩ තියෙන New එක ඔබලා VM එක හදාගන්න ඔනේ.



හදාගෙන next කරගෙන යන්න



දැන් ඔයා දාන os එකෙ අදාල details fill කරලා next දෙන්න.



දැන් අහන්නෙ os එකට දෙන ram එක.. මෙක බයවෙන්න දෙයක් නැ ram එක use වෙන්නෙ VM එක run කරන වෙලාවෙදි විතරයි. (Windows වගෙ දානවනම් 512 up දෙන්න)



දැන් තියෙන්නෙ hd space දෙන්න. මෙකට වෙනම hd එකක් හැදුවනම් හොදයි.



දැන් දෙන්න් Windows setup file එක.. එක browse කරල next දෙන්න.ඉට පස්සෙ creat ඔබ ඔබ යන්න තියෙන්නෙ.

දැන් වැඩෙ ඉවරයි ප්‍රෙන්ස්...


දැන් තියෙන්නෙ install කරපු machine එක select කරන් next දෙන්න.


සැ.යු- windows boot problem කරන problems or Any problem එකක් තිබ්බොත් කොටාගෙන යන්න.

_JayaSri_

Comments