Skip to main content

Posts

Post

Deep Web & Dark Web

අපි මේ දැනට භාවිතා කරන වෙබ් එකට එහෙමත් නැත්නම් අපිට බ්‍රොව්සින්ග් කරන්න පුලුවන් ඉන්ටර්නෙට් එකේ ප්‍රමාණයට කියන්නෙ Surf Web කියලයි.Surf වෙබ් එකේ දැනට වෙබ් සයිට්ස් බිලියන 4කට ආසන්න ගාණක් තියනව.ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න
- - - - -
Deep Web එක කියන එකේ සරලම තේරුමනම් අපි සාමාන්‍යයෙන් භාවිතා කරන බ්‍රොව්සර් එකෙන් සර්ච් කරල ගන්න බැරි දේවල් තියන තැනක් තමයි Deep Web එක කියෙන්නෙ.ප්‍රමාණයෙන් මේක තමයි අන්තර්ජාලයෙන් වැඩි ප්‍රතිශතයක් ගන්නෙ.තවත් කිව්වොත් ඉන්ටර්නෙට් එකෙන් 99%ක්ම වගේ තියෙන්නෙ Deep Web එකෙන්.මේකෙ වෙබ් සයිට් කොච්චර ප්‍රමාණයක් තියනවද කියල තාම ආසන්නවවත් හොයාගෙන නෑ.එහෙම හොයන්න බෑ.Deep Web එකේ කිසිම සයිට් එකක්වත් දෙයක් ගැන කිසිම තොරතුරක්වත් ගන්න වෙන්නෙ නෑ ඒකටම විශේෂ වුනු බ්‍රොව්සර් එකක් නැත්නම්.Deep Web හෝ Dark Web පිරික්සීමටම යොදාගන්න බ්‍රොව්සර් එකක් තමයි Tor කියන්නෙ. (Tor බ්‍රොව්සර් එක භාවිතා කරන්න ඕනි කොහොමද කියන එක ගැන සම්පූර්ණ විස්තරයක් ඊලග පෝස්ට් එකෙන් දානවා)Deep Web එකේ තියන හැමදේම නීත්‍යානුකූල නොවන ඒවා නෙමෙයි.උදාහරණයක් විදියට ගත්තොත් හිතන්න KFC එකට අයිති වෙබ් සයිට් එකක් තියනවා.අපි Surf ව…

Latest Posts

Web development part 3 - Creating Community with MyBB - part 3 (Security) Basic Security

Hacked Webs

Sqlmap on Android - Part 2

Sqlmap On Android

Web Development part 2- Creating Community with MyBB - part 2 (update Guide)

Web Development Part 1 - Creating Community With MyBB (Install Guide)

Virtual Box