Web Development part 2- Creating Community with MyBB - part 2 (update Guide)

Creating Community with MyBB - part 2 (update Guide)


මචන්ලා. අද thread එකෙන් කියලාදෙන්න හදන්නෙ MyBB forum software එක ආරක්ශාකාරිව හා නිවරදිව Update කරගන්න හැටි. මෙක හුගක් කට්ටිය ඉල්ලපු දෙයක්.
 අපි කලින් thread එකේ ඉගෙන ගත්තා  Web Forum එක හදන හැටි.[Creating Community with MyBB - part 1 (install Guide)]

හරි දැන් කට්ටිය Forum එකක් හදාගත්තනම්/ Forum එකක් තියෙනවනම් අපි බලමු විටෙන් විට එන Updates Install කර ගන්න හැටි. මම කලින් කොටසෙත් කිව්වා එන last Virsion එකම දාගන්න ඔනේ කියලා තමන් ගෙ Forum එකට. මොකද එවල Vuln, bugs, වැනි දෙවල් Fix කරලා හා අලුත් වැඩ කිඩත් එනවා. ( එකටනෙ update කියන්නෙ ;)) හරි හුගක් අය වැරදි ක්‍රම වලට තමයි update කරන්නෙ. එ අය මෙක බලලවත් කරමුකෝ. :) 

Update නම් ජාති 3K වගෙ තියෙනවා ( මන් දන්න තරමින් ඇ...)


Minor Point Upgrades
Ex- Mybb 1.6 ඉදන් Mybb 1.8 ට update කිරිම. මේ Update වලට අනිවාරෙන් තමන්ගෙ plugins/themes /language packs වෙනස් කර කරන්න ඔනා.

Maintenance Point Upgrades
Ex- Mybb 1.8.11 to 1.8.14 OR Mybb 1.8.13 to 1.8.14 ට update කරනවා වගෙ. updates වල එක ලග පොඩි පොඩි එවා වෙන්නේ. මෙවල හුගක්ම bugs fix තමයි වෙන්නෙ.. 


හරි අපි දැන් දන්නවනෙ update වලින් මොකද වෙන්නෙ කියලා. දැන් බලමු මෙවා දාගන්න කලින් මොනාද කරන්න ඔනේ කියල.

හුගක් අය update කරන්නෙ වැරදියට. Update කරද්දි ලෙඩක් ගියොත් SQL database errors/වෙනත් errors එන්න පුලුවන්. Update කරද්දි host එකෙ mybb root folder එකට files update/rewrite වෙනවා. එක හින්දා කොහෙත්ම Forum එක run වෙන්න හොද නැහැ.සම+හරක් කට්ටිය board close කරලයි update කරන්නෙ. එහෙම කරාට කිසි වැඩක් නැ forum එකට කව්රුහරි අවානම් ඔක්කොම ඊවරයි.
එක හින්දා කරන්න තියෙන්නෙ මෙහෙමයි.
FTP එක දාගෙන තමන්ගෙ MyBB folder එක ඇතුලෙ .htaccess එක open කරලා මෙ code එක දෙන්න.



order deny,allow
deny from all
allow from ඔයාගෙ.ip.adress.එක



(Ip adress එක දන්නෙ නැත්තන් google search කරන්න නිකන්ම ip adress කියලා)

එතකොට ඔයට විතරයි forum එකට යන්න පුලුවන් :blush: .( Update කරගෙන ඔක අයෙ මකන්න.)

දැන් බලමු update කරන හැටි :sleepy: 

දැන් changed Files zip එක බාගන්න ඔනෙ.
Update කරන virsion එකට ගිහින් changed files එක තොර ගන්න ඔනේ.(මෙකෙ තියෙන්නෙ මුලු Mybb files වල update වෙච්ච files ටික විතරයි. එකයි changed files කියන්නෙ.

(දැනට තියෙන last virsion එක)

බාගෙන extract කරගන්න
දැන් ඔයාගෙ. host එකෙ කලින් mybb upload කරපු තැනට යන්න. ගිහින් බාපු zip එකෙ file extract කර ගත්තනම් එකෙ ඇතුලේ තියෙන ඔක්කොම files එහෙමම upload කරන්න.upload වෙද්දි replace tick එක දාලා කරගෙන යන්න
. කරගෙන AdminCP එකට ගිහින් check කර ගන්න Virsion එකෙ name එක වැටිලද කියලා.(dashboard එකෙ ඇති.) එතකොට update වෙලා.


(ඇත්ත වශයෙන්ම කිව්වොත් මෙ පොඩි සරලම දෙයක් තමයි පැහැදිලි කරලා දැම්මෙ හුගක් දෙනෙක් අහපු නිසා.)

එහෙනම් ඉගාව කොටස් වලින් බලමු Security / Plugins /Themes / Templates වගේ දෙවල් ගැන. 

එහෙනම් මම කැපුනා. JayaSri.

Comments