Hacking Website Sqlmap On Android

sqlmap instrall on Android


හලො මචන්zලා.. ගොඩක් කාලෙකින් thread එකක් දාන්නත් බැරි උනා.. අද කියලා දෙන්නෙ හුගක් කස්ටිය අහපු දෙයක් android වලින් web sites hack කරන්න පුලුවන්ද කියලා.. එක නිසා අද කියලා දෙන්න යන්නෙ sqlmap එක android වලට install කර ගන්නෙ කොහොමද කියලා. එතකොට පුලුවන්නෙ කාට කාටත් sql injection දෙන්න phone එකෙ ඉදන්.. :D 


හරි බන්z.. වැඩේ පටන් ගමු. මෙකට මුලින්  බඩු 2k බාගන්න ඔනෙ..


මුලින්ම මෙකට linux emulator එකක් use කරන්න ඔනා.. එකට මම පාවිච්චි කරන app එක තමයි termux එක.. 



හරි දැන් බාගත්තනම් sql attack එකක් දෙන්න නම් sqlmap එකත් ඕනනේ... එහ්නම් එකත් බාගන්න.

හරි. දැන් බලමු මෙවා install කරගන්න හැටි

මුලින්ම termux එක open කරන්න කලින් බාපු sqlmap zip file එක sdcard එකට extract කරගෙන ඉන්න. Extract කරල නම වෙනස් කරන්න folder එක sqlmap කියලා. 
(Phone එකෙ ඉඩ ටිකක් ඔනා වෙනවා ඉස්සරහ වැඩ වලට)Extract කරපු sqlmap folder එක sdcard එකෙ හොයා ගන්න පුලුවන් තැනක දාන්න. 

හරි දැන් extract කරන් නම වෙනස් කරගත්තනම් termux එක open කර ගන්න.


දැන් මේ command එක දෙන්න.
{code=bash}apt update && apt upgrade{/code}


දැන් termux එකෙ packages upgrade වෙයි. පොඩි වෙලාවක් යන්නෙ.
ඉට පස්සෙ අහයි install කරන්න [Y/n] කියලා. Y එක type කරලා enter දෙන්න.
හරි.. sqlmap run වෙන්න නම් කොකෙත් python තියෙන්න ඔනෙ.. sqlmap වැඩ කරන්න python 2 එකෙ විතරයි. Termux එකෙ auto install කරන්න පුලුවන්.


Python2 install කරන්න මෙ command එක දෙන්න.
{code=bash}Pkg install python2{/code}

එහෙම නැත්තම්
{code=bash}packages install python2{/code}


Y ඔබලා enter දෙන්න.  දැන් python2 ඔයගෙ phone එකේ. :cool:

හරි මචන්zලා.. දැන් වැඩෙන් බාගයක් ඉවරයි. දන් කොරන්න තියෙන්නෙ sqlmap.py තියෙන root folder එක හොයාගන්න. එකට use කරන්නෙ "cd" command එක


එහෙනම් මුලින්ම මෙහෙම ගහන්න.
{code=bash}cd /{/code}

ඊට පස්සෙ sd card එක අතුලට යන්න මෙහෙම ගහන්න
{code=bash}cd sdcard{/code}

කැමතිනම් තියෙන list එක බලාගන්න මෙහෙම ගහන්න
ls හො cd ls

දැන් sd card එකෙ අපි දාපු sqlmap folder එක හම්බුනානම් මෙහෙම ගහන්න.
{code=bash}cd sqlmap{/code}

හරි දැන් අපි ඉන්නෙ sqlmap folder එකෙ. Sqlmap run කරන්න මෙහෙම ගහන්න.
{code=bash}python2 sqlmap.py{/code}


දැන් sqlmap එක run වෙනවා. 

Basic help වලට python2 sqlmap.py -h ගහන්න
Advance help වලට python2 sqlmap.py --h ගහන්න.

එහෙනම් මම කැපෙනවා.. sqlmap වලින් hack කරන හැටි ලගදිම part2 එකෙන් දෙන්නම්.;)


ජය ශ්‍රි...!

Comments