Kali Linux Higly Compressed OS 53mb only

  Kali Linux 32bit Full OS -53mb 

හලෝ මචන්zලා... ඔන්න කස්ටියට අද ගෙනාවෙ Kali Linux එක....මෙක ඉතින් නොදන්න එකෙක් ukussa එකේ ඉන්න විදියක් නැනේ...කස්ටිය ගාව මෙක ඇති....(එහෙනම් නැති උන් ටික බලාගනින්...)

හුගක් hackersලා පවිච්චි කරන්න මෙක තමයි.. (kali linux / backtrack os) දැන් නම් use කරන්නෙ kali තමා...

Backtrack
මේ තියෙන්නෙ backtrack එක...  තව දුරටත් පවත්වාගෙන යන්නේ නැ... (මම නෙමෙ කියන්න මුන්ගෙ site එකෙන් කියන්න ඇ.... )
දුක තමා.. අපි පාවිච්චි කරෙත් මෙක බන්.. (දැන් හොයා ගන්නත් නැ බන්... :( )

හරි හරි දැන් තියෙන එක ගනින්....
මේක higly compressed කරපු rar එකක් (53MB only). හරි setup එක ගන්න ගියානම් 2GB පන්නනවා...  හැබැයි මචන්ලා පොඩි අව්ලකට තියෙන්නෙ මෙක decompressed වෙන්න ටිකක් වෙලා යනවා... (පැය 6ක් විතර :P) එක එක මැශින් එකේ speed එක අනුව වෙනස් වෙනවා... (මටනම් ගියෙ පැය 8ක් විතර... හිතාගනින්කො මගෙ මැශින් එකෙ speed එක... :D)


KGB Archiver
Rar එක ගන්න කලින් KGB archiver tool එකක් ගන්න වෙනවා .rar එක decompress කරන්නෙ එකෙන්. (එකනම් 1mb)



හරි මචන්ලා.. එහ්නම් RAR එක මෙතනින් ගන්න....

Tool එක මෙතනින් ගන්න...
Extract උනාම එන iso එක virtual box එකෙට instrall කරන්න... එ ගැන වෙනම thread එකක් දාන්නම්... :)
එහෙනම් මම කැපුනා... ජය ශ්‍රි..!

Comments